Recent content by ReVo LLB

  1. ReVo LLB

    මගේ නංගියේ කදුලු - Regain Virginity

    මමත් එහෙම කිව්වා බං.ප්‍රොපෝසල් එකක් නිසා එයාට හිතා ගන්න බැරිලු.එයා නැති වුනොත් ආයෙත් කසාද බදින්න හිතන්නෙවත් නැතිලු.මොනවද බං මම කරන්නෙ. තමන්ගෙ කෙනෙකුට වුනු දවසකට තමයි මේ වල බරපතලකම තෙරෙන්නෙ බං. :(
  2. ReVo LLB

    මගේ නංගියේ කදුලු - Regain Virginity

    මගේ නංගියේ කදුලු - Regain Virginity මචන් මම ෆේක් ප්‍රොෆයිල් එකකින් ආවේ ලොකුම ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන්. මේකයි බං ප්‍රශ්නේ. මට නංගි කෙනෙක් ඉන්නවා.එයාට ප්‍රොපෝසල් එකක් ආවා.එයා ඒකට කැමති උනා.ඒ කොල්ලත් හොදයි.අපේ නංගි ඒක නිසාමයි කැමති වුනේ කියලත් මට හිතෙනවා. ඊට පස්සේ තමයි ප්‍රශ්නේ පටන්...
  3. ReVo LLB

    Rich Girlfriend

    :(