Recent content by rishan11

  1. R

    මොකක්ද බන් මේ රටට වෙන්නේ?

    ඔව්. එකගයි. මේක සිංහල බෞද්ධයා ජීවත් වෙන ප්‍රජාතන්ත්‍රවාදී රටක්නම් මේකෙ ඕනෑම තැනක බෞද්ධ රාජ්‍ය උත්සවයක් තියන්න පුලුවන් වෙන්න ඕන තමයි. එතකොට තමයි ඒ පැතිවල ජීවත් වෙන සුලුතර බෞද්ධයාට හයියක් එන්නේ. එහෙම නැතුව "නැගිටිව්" කිය කියා ෆේස්බුක් එකේ ශෙයාර් කරන පෝස්ට් වලින් නෙමෙයි. "නාගදීපය අපේ", "නාගදීපයට...
  2. R

    මොකක්ද බන් මේ රටට වෙන්නේ?

    ඕවා හැම එකක්ම මෙච්චරකල් කොලඹ තිබ්බනේ බං. අවුරුදු 30ක් යුද්දේ නිසා කැලේ ජීවත් වෙලා, තවත් අවුරුදු 5ක් හිරකාරයෝ වගේ කදවුරුවල ජීවත් වෙච්ච ඒ මිනිස්සු ගැනත් හිතන්න එපෑ ඉතින්. චෝගම් හම්බන්තොට තියෙනකොට ඔබතුමා ජීවතුන් අතර හිටියාද?
  3. R

    මදුරුවෙක් නිසා හිරේ

    කිසි කෙනෙක්ට කාගෙවත් ID එක ගෙනියන්න බලයක් නෑ. එහෙම උනානම් උබ ගිහින් දැන්ම ඇන්ට්‍රියක් දාපන් ප්‍රාදේශිය සභාවෙන් යැයි කියාගන්නා පිරිසක් ඇවිල්ලා උබට බලපෑම් කරලා උබේ ID එක අරන් ගියා කියලා. ඕනනම් කරේ තිබ්බ මාලෙත් කඩාගෙන ගියා කියපන් වැඩි හොදට. :P උන්ට කරන්න පුලුවන් බංබුවක් නෑ ඉතින්. ඕනනම් නඩු දායි...
  4. R

    Mazda 3

    මැස්ඩා 3 කියන්නේ හොද කාර් එකක්. මම ටික කාලයක් පාවිච්චි කරල තියෙනවා. ඒත් 2007 එකක් 3.1 ක්? මේ වෙලාවේ කවුරුත් බලන්නේ කීයක් හරි ගනන් උස්සන්න තමයි.
  5. R

    විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

    ගත්ත එකා පොලිසි ගියොත් වික්ක එකාට කෙලවෙනවා. ඉලෙක්ට්‍රොනික් බඩු විකුනන්න බලපත්‍ර තියෙන්න ඕන. අලුත් හෝ පරණ කතා අදාල නෑ. ඒ වගේම අඩුම මාස 6ක වගකීමක් දෙන්නම වෙනවා.ගත්ත එකා පාරිභෝගික අධිකාරියට පැමිණිලි කෙරුවහම උන් වික්ක එකාට විරුද්ධව නඩු දානවා. තව දෙයක්.. වික්ක එකා sms එකකදි කාගෙද නමක් කියලා තියෙනවා...
  6. R

    නිසාන් ලීෆ්

    අනේ උබලා වගේ හරක් රැලක්. හරි පුලුවන්නම් විකුනලා පෙන්නපන් උබේ ලීෆ් කරත්තේ ගත්ත ගානට වැඩිපුර. ලක්ශ 30ට දීලත් ගත්තේ නැති එකාල ඕක ගන්නවද බං තව ලක්ශ 20ක් වැඩිපුර ගෙවලා. දැන් වෙන්නේ EV මාර්කට් එකම කෙලවෙලා යන එක. මොකෙක්වත් ඕව ගෙන්නන්නේ නෑ, චාර්ජින් පොයින්ට්ස් වලට ඉන්වෙස්ට් කරන්නේ නෑ. උබ ඕක තියාගෙන තව...
  7. R

    ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග&#3

    වැඩිය නෑ R6 :rofl::rofl: XOFWNHQ1Bi8 මේන් අල්ලහ් දෙවියන්ගේ කරුණාව..:D LscPyTU0JHM තවත්නම් නොදරුවන්ගේ හිත් රිදවන්න බෑ. අපි ස්කූටි පදිමු.:lol::lol::lol::lol:
  8. R

    ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග&#3

    බයික් දැකලවත් නැති උන්ට කොහොමද මචංලා බයික් ගැන කියලා දෙන්නේ? මුන්ට මොන බයික්ද? මුන්ට රේන්ද වියන්න, ජංගි මහන්න, පොල් අතු වියන්න වගේ දේවල් තමයි හිට් වෙන්නේ.
  9. R

    ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග&#3

    ඈ බං?? උබ ගන්න බලාපොරොත්තු වෙන වාහනේ මොකක්ද කියපන් බලන්න උබ මේ කියන සීමාවල් ඔක්කොම ඇතුලේ?? 100 ට යන්න පුලුවන් තැන 100ට යන්න් ඕන. බැරි තැන යන්න ඔන් නෑ. හදිස්සියට ගහන්න තමයි බන් බ්‍රේක් හදලා තියෙන්නේ, නැතුව විනෝදෙට ගහන්න නෙමෙයි. වෙන එකෙක්ගෙ වරදින් කොහොමත් අපිට කෙලවෙනවා තමයි. එහෙම නොවෙන්නනම්...
  10. R

    ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග&#3

    වැඩක් නෑ බං මේ මී හරක්ට ඕව කියලා. මුන්ගෙ තියෙන්නේ කුහකත්වය. මුන් කියන විදියට කිසිම වාහනයක් පාරට දාන්න බෑ. ඕනම වාහනයකට මොකෙක් හරි පනින්න ඉඩක් තියෙනවනේ. පයින් තමයි යන්න වෙන්නේ. ගොන් හරක්.
  11. R

    ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග&#3

    මේකෙ ඉන්න හුගක් හාල්පරුවෝ ඉරිසියාවෙන් කුහකකමින් පිරිලා. උන්ට ගන්න බැරි දේ වෙන එකෙක් ගන්නවට මැරෙන්න හදනවා. රටේ නීති කාලෙන් කාලෙට වෙනස් වෙන්න ඕන. පාරවල් හැදෙනකොට වේග සීමාවල්, එන්ජින් ධාරිතා සීමාවල් වෙනස් වෙන්න ඕන. ලෝකෙ තාක්ෂණය එක්ක ඉස්සරහට යනකොට අපි හැරිලා ආපස්සට යන්න ඕනද? මෝඩ හැත්ත. පැයට...
  12. R

    ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග&#3

    කියලා වැඩක් නෑ බං. එන්න එන්නම ගල් යුගේට යන්නේ. තව ටික දවසකින් තිරික්කලේකින් තමයි ඔෆිස් යන්න වෙන්නේ. මුන්ට ඉන්දියාවේ හූනු බිජි වලට වඩා දෙයක් නැති වෙලානේ. "අධිබල බයික්"..හික් හික්.. ඇට දෙක පොලවේ ගහගන්නවා මේව හදපු උන් මේ කියන කතා ඇහුවනම්..
  13. R

    ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග&#3

    ගොන් උලමෝ. වැඩිපුරම ඉන්දියන් ලඩි වල ගිහින් තමයි කොල්ලො විනාස වෙන්නේ. බ්‍රේක් එකක්වත් හරියට වදිනවා කියලයෑ. රෝද මුරුක්කුවත් තරමට හීනි කරල දාල තෙල් වැඩ කරනවා කියල පෙන්නනවා. උබල වගේ ගොන් බිජ්ජෝ ඒව බල බල හොද බයික් එකක් දැක්කහම පණ බයේ වෙව්ලනවා. ට්‍රැක් ඕනද ගොන් හරකෝ ඕව පදින්න? මෝඩ මූසලයෝ.මැරියල්ලකෝ...
  14. R

    ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග&#3

    As you said that people who are living in Europe, Canada, America and many of developed countries don't have brains. Because they never using cheap quality Indian bikes. They are using Harly Davidson, R1, R6, Hornet 600, Hornet 900, Kawasaki Ninja (girls :P), Suzuki 1000CC and etc. So be...
  15. R

    ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග&#3

    ටැක්ස් ගෙවල ගෙනැල්ලා රෙජිස්ටර් නොකර තියාගන්න පුලුවන්. කෑලි එකතු කරල තියාගන්න බෑ මම හිතන්නේ.