Recent content by rishan567

  1. rishan567

    ebay බඩු එනවද?

    මේ දවස් වල ebay එකෙන්, aliexpress එකෙන් බඩු ගෙන්න ගත්ත අය ඉන්නවද? කොරෝනා කේස් එක නිසා චීනෙන් ලංකාවට එන බඩු release කරන්නේ නැති කතාවක් තියෙනවා:confused:
  2. rishan567

    DIALOG.TV.පරිස්සමෙන්

    Dialog TV prepaid Rs.6 පැකේජ්1 ගන්න කියල බැලුවෙ. පැකේජ් එකේ tax එකත් එක්ක දවසකට කීයක් විතර කැපෙනවද use කරන කෙනෙක් කියනවද