ඍෂි ප්‍රවෘජාව යනු බුදුරජාණන් වහන්සේ පැවිදිවූ ස්වාධීන පැවිද්දයි. මෙය ලෝකයේ සදාකාලිකව ඇති පැවිද්දකි. බුදුරජාණන් වහන්සේ මෙන් නිදහසේ ශ්‍රමණ ධර්මය පිරීමට ඍෂි ප්‍රවෘජාව හොඳම තැනකි.

ඍෂි ප්‍රවෘජාවෙන් පැවිදිවීමට කැමති අයට ඒ සඳහා මාර්ගය පෙන්වන පොතක් නිකුත්වී ඇත. මේ පොත අන්තර්ජාලයෙන් නොමිලේ download කරගත හැක. මෙගා බයිට් එකක PDF විද්‍යුත් පොතකි. මේ පොතේ නම: "ඍෂි ප්‍රවෘජාවෙන් පැවිදිවීම සහ මහා යෝග විද්‍යාව" නම් වෙයි.

ඍෂි ප්‍රවෘජාවෙන් පැවිදිවීම පිළිබඳ ඔබ දැනගතයුතු සියලු කරුණු මෙහි අන්තර්ගතයි.

ඍෂිවරයෙක් වීමේ මාර්ගයත්, ධ්‍යාන ලැබීමේ මාර්ගයත්, මාර්ග ඵල ලැබීමේ මාර්ගයත්, ඍධිමය හැකියාවන් ලබාගැනීමේ මාර්ගයත් මේ පොතින් ඔබට උගන්වයි. තවද විවිධ යෝග විද්‍යාවන්ද මෙම පොතින් ඔබට ඉගෙනීමට ලැබේ. මේ පොත ලියා ඇත්තේ සැබෑ ඍෂිවරයන් වහන්සේ නමක් විසිනි.

ධ්‍යාන ලබාගැනීමට කැමති අයට මේ මහඟු අවස්ථාවකි. තවද අනුන්ට ආවේශ වීම, දිව්‍ය කන ලබාගැනීම, අතීත ජීවිත බැලීම, දිව්‍ය ඇස ලබාගැනීම, අවශ්‍ය ලෙස මරණයට පත්වීම, සතුරන් දුරු කිරීම ආදී විවිධ ඍධීන් ලබා ගන්නා ආකාරයද මෙහි පැහැදිලිව දක්වා ඇත. තවද මේ පොතේ එම ඍෂිවරයන් වහන්සේ විසින් අරූප සමාපත්තීන්ගේ තත්වයද දක්වා ඇත.

ඍෂි ප්‍රවෘජාවෙන් පැවිදිවීම සහ මහා යෝග විද්‍යාව නම් පොත මෙගා බයිට් එකක විද්‍යුත් පොතකි. (PDF E-book)
නොමිලේ download කළ හැක. පහත වෙබ් ලිපිනයෙන් දැන් Download කළ හැක. https://rishipravurja.mystrikingly.com
Website
https://rishipravurja.mystrikingly.com
Occupation
ඍෂි ප්‍රවෘජාවෙන් පැවිදිවීම සහ මහා යෝග විද්‍යාව