Recent content by rkumar

  1. R

    ආ පුතා කොහොමද? Job එකක් එහෙම කරන්නේ නැද්ද?

    ආ පුතා කොහොමද? Job එකක් එහෙම කරන්නේ නැද්ද? :P:P:P:P:P:P:Pආ පුතා කොහොමද? Job එකක් එහෙම කරන්නේ නැද්ද? උඹ ගේ අස්සටම වෙලා ඉඳපන් Computer එකක් බදාෙගන රස්සාවක් කරන්න එහෙම එපා. මචන් හැමදාම ඕවා කරල හරියන්නෑනේ බන් වෙන දෙයක් බලපන්. අනේ තමුසෙගේ Business අපි නොදන්නවයි. අන්තිමට! ඕවා කුඩු සල්ලි බන්. නැත්තන්...