Recent content by Road-Masters

  1. R

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ලුමියා 535 ක් තියෙන්නේ. එකේ වයිබර් ඔන්ලයින් පේන්නේ නෑනේ. ඒ කියන්නේ මම වයිබර් ඇප්ලිකේෂන් එක ඕපන් කරන් ඉන්න වෙලාවට අනික් උන්ට පේනවා මම ඔන්ලයින් ඉන්නවා කියලා. හැබැයි ඇප්ලිකේෂන් එකෙන් අයින් උන ගමන් පේන්නේ ඕෆ්ලයින් විදියට. ඕෆ්ලයින් කියලා පෙන්නුවත් අනික් අය එවන මැසේජ්,කෝල්ස් නං එනවා. මේක හදා ගන්නේ...