Recent content by roby20

  1. R

    හෙට බැංකු නිවාඩු ද ?

    හෙට බැංකු නිවාඩු ද ? සෙනසුරාදා පෝය ආපු නිසා හෙට බැංකු නිවාඩු ද ?
  2. R

    අනුරාධපුරේ පැත්තෙන් කුලී ගෙයක් අවශ්‍යයි

    අනුරාධපුරේ පැත්තෙන් කුලී ගෙයක් අවශ්‍යයි යාළුවනේ උදව්වක් කළ හැකිද? මම දැනට සිටින්නේ නුවර - වත්තේගම මට අනුරාධපුරයට යන්න වෙලා තියෙනවා. අත්තිකාරම් මුදල් නොමැතිව ගෙයක් දෙන තැනක් දන්නවනම් කියන්න පුලුවන් ද ?.... ටවුන් එකෙන්ම නමේ ටිකක් දුරින් උනත් කමක් නැත / ඇනක්සි එකක් උනත් කමක් නැත / අත්තිකාරම්...