මේ සින්දුව හොයල දෙන්න පුලුවන්ද? "ඔබ නෑ මං ව#
"ඔබ නෑ මං විදවන හැටි දන්නේ...
දුක වාවන් මම කොහොමද ඉන්නේ...
හද පාරන් යන දුක් ගගුලැල්ලේ...
ගිලිලා මියදෙන්නද මට වෙන්නේ..."
මට මේ සින්දුව ඇහුනේ හිරු රේඩියෝ එකේ. මම ගොඩක් හෙවුවා ඒත් හම්බුනේ නෑ. හොයල දෙන්න පුළුවන් නම් ලොකු උදවුවක්...