SLT එක කරන්නෙ පට්ට පල් බොරුවක්
SLT එක කරන්නෙ පට්ට පල් බොරුවක්. මම පාවිච්චි කරන්නේ Broadband Family පැකේජ් එක එක, Router එක Linksys, ගත්ත දවස්වල හොදින් Download Upload කරා වේගය 6mbps—6340 ක් වගෙ තිබුනා, කාලයක් යනකොට අඩුවෙන්න ගත්තා. Telecom එකට දිගින් දිගටම complain කරා. Router වරදක් මාරු කරගන්න...