මම යූඇන්පී එකේ අවුරුදු 9ක් තිස්සෙ ඉන්නෙ. ගොන් හරක් දන්නෙ නැහැ මේක පිටිපස්සෙ කවුද ඉන්නෙ කියලා. මුන් හිතන්නේ 113ත් නැතුව ගේම ගහන්න ගිහින් ජනාධිපතිතුමා නිකන් ඇනගත්තා කියලා. දේශපාලනේ කළඳක් දන්නෙ නැති මිනිස්සු උඹලා. ඔහේ අදුරෙ අතපත ගාන්නෙ.
මට නම් කියන්න බැහැ. මෙහෙම කියන්නම්කො, මේකට අපේ උන් දෙන්නෙක්...