දවස් තුනක් විතර මහන්සිවෙලා බූත කොටුව කියෙව්වා. බොහෝම පිං.
මට හොයාගන්න ඕන වෙලා තියෙනව නැදුන්නෑව පන්සල කියල තැනක්.මීට අවුරුදු 40 කට විතර කලින් ඒ පන්සලේ ඉඳල තියෙනව හාමුදුරු කෙනෙක් - නක්ෂත්‍රය වගෙම ගුරුකම් වැඩටත් බොහොම දක්ෂ කෙනෙක්. ඒ පන්සලට යන්න තියෙනව කියන්නෙ රේල් පාරක් හරහා ගිහිල්ලලු.
කවුරු හරි...