Recent content by RoxDeyon

  1. RoxDeyon

    Show money ශෝ මනි australia

    මම දන්න බැචලර් වලට ගිය එවුන් නං ඇත්තටම ඔය කියපු විදිහට අම්මලා තාත්තලට නාන්න සල්ලි තිබිච්ච එවුන් තමා...
  2. RoxDeyon

    Russian Kellek Badina eka

    bump
  3. RoxDeyon

    මගෙ මලය A/L කරන්න බෑ කියනව.

    AL kalama eken lankawe campus walata wada chance set wenna puluwan... automobile side eke eken ynwa nan tech krnna... Ita passe uni noya wena widihak balanna... paduwak wenne na
  4. RoxDeyon

    AL වලට Tech කරන්නද Maths කරන්නද?

    Bosa meka mn 2019 dapu thread ekak,... meken passe mokada une kyla update ekak denna saha eda mekata reply krpu set ekata thanks krnnai bump kale...
  5. RoxDeyon

    AL වලට Tech කරන්නද Maths කරන්නද?

    අවුරුදු 6කට විතර පස්සෙ එලකිරියට ලොග් උනේ... මේකෙ රිප්ලයි ටික බලාගෙන එද්දි ඒ කාලෙ කරල තියන ඒවා ගැන හෙන ක්‍රින්ජ් ෆීලිං එකකුත් එනවා... anyway, පොඩි අප්ඩේට් එකක් දෙන්න හිතුනා මේ ත්‍රෙඩ් එකෙන් අවුරුදු 6කට පස්සෙ මොකක්ද වෙලා තියෙන්නෙ කියල. මං ටෙක් කලා. BBC රිසල්ට් එකක් තිබ්බා 1.34 Z score එකක් එක්ක...
  6. RoxDeyon

    මොඩල්ගෙ/නිළියගෙ නම දැනගමු official thread

    Oke inna girlge insta/fb ekak hoyala diyanko... Dilki Senanayake kyla nama thibbata hoyaganna be
  7. RoxDeyon

    මේක ගන්න තීරණය කරා

    AMD 3100 ekata wada mchn i3 10100 performance mchn...onboard graphics thiyanawa...
  8. RoxDeyon

    මොඩල්ගෙ/නිළියගෙ නම දැනගමු official thread

    menna me music video eke inna kena kawda bn?
  9. RoxDeyon

    Questions කාර් එකක් ගන්න.....

    82 lancer wagon ekak thiyenne... bass weda nan api karanne ne hoda mechanic kenek innawa shuwar porak...u karala denawa okkoma nulata... oya wagema thamai kisima henayak ne yaka wage weda...
  10. RoxDeyon

    Questions තෙල් කූඹි නැති කරගන්න ක්‍රමයක් නැද්ද?

    තෙල් කූඹි (නයි කූඹි කියලත් කියනව මුංට) ගෙදර හැම තැනම. කුස්සියෙ එහෙම අහුමුලු වල බුරුතු පිටින්. බිත්ති වලයි හැම තැනම. දැන් නිදාගන්න ඇදෙයි ගෙදර මේස පුටුවල පවා ඉන්නවා වසංගතයක් වගේ වෙලා. මුංව නැති කරගන්න විදිහක් නැද්ද? අර හිට් කියල හුනු කූරක් තියනව ඒක බිත්ති වලට අවුලක් නෑ. බට් මේස වලයි ඇදටයි එන විදිහ...
  11. RoxDeyon

    New pc

    second hand thama ganna wenne...me pages walin ahala balanna...un island wide delivery karanawa... https://www.facebook.com/RexPCHut/ https://www.facebook.com/Hashan.Madhushanka0771110207/ https://www.facebook.com/newsoutherntechcomputers/ mn badu aran nan thiyenne udama link eke rex pc hut...
  12. RoxDeyon

    ගෑනු

    bro e bawana thread eke link eka dennako
  13. RoxDeyon

    ගෑනු

    meka kohomada karanne?
  14. RoxDeyon

    Ford Mustang Review (Sinhala) from ElaKiri.com

    me oyage car ekada bro? chamika kanishka kynne oyada?