කැපවුනොත් කරන්න පුළුවන්.
මාස 3 උඹට ඔය ජොබ් එක රැකෙන තරමට කඩ්ඩ හදා ගන්න පුළුවන්. අපේ සර් කෙනෙක් හිටියා පොරට හොඳට කඩ්ඩ පුළුවන්. පොර ගමේ එකෙක්. අපිත් හිතුව මූ කොහොමද මෙච්චර හොඳට කඩ්ඩ කතා කරන්නේ කියල. දවසක් මූ කිව්වා මම දන්නේ වචන 500ක් විතර කියල(ඔය is, am, are, cat, dog වගේ ඒවා ඇර). එදා ඉඳන් අපි මූ...