As you wish bro. No prob 😊
මම මේ item එක මේ site එකෙන් ගත්තු නිසාත් item එක original quality එකට තිබුනු නිසාත් මේ දවස් වල cosmetics.lk වෙබ් සයිට් එකේ items වලට 10% ක් discount තියෙන නිසාත් තමා මම මේ thread එක දැම්මෙ මචන් කාට හරි help එකක් වෙන්න කියලා 😍👍
😍👍
Up
------ Post added on 1613040490...