මමත් BNS ලගේ හොද රසිකයෙක් 1998 ඉදන්ම.. නමුත් මෑත කාලයේ ආපු සින්දු ගොඩාක් ගොන් සින්දු.. හිනිපෙත්තට සින්දුව පට්ටම ගොන්.. එක BNS ගේ වෙරද්දක් නෙමේ. BNS දැන් SHEHAN GALAHITIYAVA කියල එකෙගෙන් තම ල්ය්රිච්ස් ගන්නේ.. ඉස්සර ගත්තේ NILAR N CASIM සිර්ගෙන්.. අනිත් එකා තාම CHRISHAN E FERNANDO . ඌ හිතන් ඉන්නේ ඌ...