Recent content by RugbyDD

  1. R

    ගම්පහ ටවුන් එකේ වතුර කපන්නේ ඇයි?

    ගම්පහ ටවුන් එකේ වතුර කපන්නේ ඇයි? දැන් සෑහෙන කාලෙක ඉඳලා ගම්පහ ටවුන් එකේ වතුර කපන්නේ ඇයි? ඊයේ රෑ දහය වෙද්දි වතුර කපලා තිබ්බා. අද දැන්මම වතුර කපලා. මේකට හේතුව මොකක්ද කියලා කවුරු හරි දන්නවද? තව කොච්චර කාලයක් යනකන් වතුර කපයිද?
  2. R

    test

    sorry i wanted to created a new thread. tried to delete this one but couldn't