Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Today at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Today at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Today at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
Electronics
Vehicles
Property
Search
Recent content by ruka!
Members
ruka!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ලංකාවේ Database එකක් hack කරපු උන් 200$ විකුනන්න දාලද ?
Ganna ekata $200 th aparade :lol:
ruka!
Post #2
Apr 19, 2026
Forum:
ElaKiri Talk!
අගමැති හරිනිගේ කතාවෙන් NPP ය උගත යුතු පාඩම...
පව් බබාල ටික
ruka!
Post #22
Aug 7, 2025
Forum:
ElaKiri Talk!
TRUMP 20% අඩු කරලා අපෙන් කරගත්තු දේවල්?
ට්‍රම්ප් නිසා හරි මෙහෙම වෙනවනම් ලොකු දෙයක් බන්. ලන්කාවෙ තරම අමන ටැක්ස් සිස්ටම් එකක් ලෝකෙ කොහෙවත් නැතුව ඇති. ටැරිෆ්, පැරාටැරිෆ්, තව එක එක අටවපු ලබ්බවක් හැටහුටාමාරක් එක්ක අපිට හරියට ටැක්ස් එකක් කීයද කියල ගනන් හදාගන්නවත් පුලුවන්ද කියපන්කො ලේසියෙන්
ruka!
Post #14
Aug 1, 2025
Forum:
ElaKiri Talk!
රේගුව රඳවාගත් BYD වාහන වලට මොකද කරන්නේ ? 🚗
අපෝ කට කට.. මේ පින්ගුත්තරයොන්ට ඇහුනොත් අනිවා ඊලඟට කරනව මේක. අමතක වෙලා ඇත්තෙ.
ruka!
Post #36
Jul 31, 2025
Forum:
News and Updates
මේ බියුටිෆුල් අපේ පරිසරය | ලාස්ට්ලි අක්චුවලි - නලින් හේවගේ 😄🫣
එහෙම අපහාස කරන්න එපා. මේ ඉන්නෙ ආන්ඩුවෙ හොඳම බුලට් වලින් එකක් :yes:
ruka!
Post #10
Jul 30, 2025
Forum:
ElaKiri Talk!
ව්‍යාපාරය ආරම්භකර දින 91 ක් ගත වු කිසිදු ව්‍යාපාරයක් ලියාපදිංචි කිරිමට හිමිකම නොලැබේ.
මේක දැකලා ඉක්මනට ගියා eRoc එකට. තාම ඉන්කෝපරේට් කරේ නැති බිස්නස් එකක් තියෙනව. ඒ ලබ්බ වැඩ නෑ කියපන්කො :angry:. දැන් මොකද කරන්නෙ? කවදා ඉඳන්ද වැඩ නැත්තෙ?
ruka!
Post #9
Jul 18, 2025
Forum:
ElaKiri Talk!
පරණ ක්‍රමය ආයෙත් -සීනි සමාගම වියදම් පියවන්න භාණ්ඩාගාරයෙන් උදව් ඉල්ලයි
1. ගොවියගෙන් උක් ගන්නවා 2. ඒකෙන් සීනි ගන්නවා 3. හදපු සීනි ලාබයක් තියන් විකුනනවා 4. ඒකෙන් ගොවියන්ගෙ වියදම ගෙවනවා 5. Repeat ඉතින් යකෝ මොන හු### ටද ආන්ඩුවෙන් සල්ලි දෙන්න ඕනි කියන්නෙ? ලාබෙ කෙසේවෙතත් අඩු තරමෙ වියදම කවර් කරගන්නවත් බැරිනම් මොන පු##ටද ඒ වගේ බිස්නස් කරන්නෙ? නවත්තපන්කො අපිට තවත් ටැක්ස්...
ruka!
Post #10
Jul 18, 2025
Forum:
ElaKiri Talk!
ව්‍යාපාරය ආරම්භකර දින 91 ක් ගත වු කිසිදු ව්‍යාපාරයක් ලියාපදිංචි කිරිමට හිමිකම නොලැබේ.
තේරෙන්නෙ නෑ :unsure:
ruka!
Post #4
Jul 18, 2025
Forum:
ElaKiri Talk!
සෙන්ට් කිල්ඩා ඉවරයි 🫤🇦🇺
Sira kathawa
ruka!
Post #9
Jul 15, 2025
Forum:
News
Piracy/torrent banning වෙයිද සිංහළුනේ
ජොබක් කරන්න ගත්ත දා ඉඳලා කොහොමහරි Games and Softwares සල්ලිවලට තමයි ගන්නෙ. ක්‍රැක් කරපු එකකට තියෙන්නෙ ෆොටෝශොප් විතරයි. Movies නම් හොඳ එකක් නම් ගිහින් බලනව, නැත්නම් torrent තමයි. ඒවනම් සල්ලි දීල අරන් නෑ
ruka!
Post #15
Jul 13, 2025
Forum:
ElaKiri Talk!
Piracy/torrent banning වෙයිද සිංහළුනේ
Gatta 🤗
ruka!
Post #13
Jul 13, 2025
Forum:
ElaKiri Talk!
Air India ගුවන් යානය කඩා වැටී ඇත්තේ චපාති pilot සිය දිවි නසාගෙන
ජූනි මුලම වගේ මුන්ගෙ තව එකක් එමර්ජන්සි ලෑන්ඩ් කරා තායිලන්ඩ් හරි තායිවාන් හරි යන එකක්. ඒකෙ කේස් එක තිබ්බෙ fuel contamination එකක්. තව මම දැක්ක මුන්ට වෝනින් එකකුත් දීලා තිබ්බා එයාර්බස් මේන්ටේනස් හරි සේෆ්ටි ටෙස්ට් රෙකෝඩ් වල හරි මුන් බොරු දාලා තිබ්බ කියලා. ඉන්දියන් එවුන් නම් සත පහකට ශුවර් නෑ
ruka!
Post #78
Jul 13, 2025
Forum:
ElaKiri Talk!
Scholarship වලින් europe ගිය කළුවෝ ඉනවද?
Bump දඩ මීටරයක් වෙන්න ඕනි නේ ස්කොල් එකක් ගන්න? :unsure: ------ Post added on 1752347826
ruka!
Post #11
Jul 13, 2025
Forum:
ElaKiri Talk!
හොරා කාපු හැම සතමය නැවත අයකරගන්නවා - චැඩ් අනුර 😊😊
අවුලක් වෙන්නෙ නෑ. පැලවත්තෙ ඉඩ තියෙනො
ruka!
Post #4
Jul 11, 2025
Forum:
ElaKiri Talk!
Wickramarachchi Opticians
උන් හොඳයි. ගනන් නම් ටිකක් වැඩියි හැබැයි. Zeiss ලෙන්ස් ගන්න. වික්‍රමාරච්චි තමයි ඒජන්ට්ත් මම දන්න විදියට
ruka!
Post #4
Jul 11, 2025
Forum:
ElaKiri Talk!
Top
Bottom