Operation එකක් කරන්න කලින් ඕක අඩු කර ගන්න ක්‍රම තියෙනවා මචන්. Gym එකකට ගිහිල්ල හොදට exercise කරන්න. එතකොට ටික කාලෙකින් ඕක නිකන්ම අඩු වෙනවා. මම දන්නවා ඔය case එක ගැන. T-shirt එකක් වත් අදින්න බැහැ. පට්ට චාටර්. Gym එකේ instructor chest එකට exercises කරවනවා. Bench Press, Peck Deck වගේ. Good Luck...