දේව සංකල්පය මිථ්‍යාවක්ද-1 ?
කතුවරයා/දේශකයා:ඉබ්නු යූසුප්
මෙලොවට පැමිණුනු හැම ශාස්තෘරවයෙකුගේම ප්‍රචාරයෙහි මූලික තේමාව හා දර්ශනය ඒක දේවත්වයයි. බහු දේවවාදය ප්‍රතිෙකෂ්පකරමින්, මිනිසා, ගස්, ගල්, ප්‍රතිමාවන් ඉදිරියේ නොවැටි එකම බලය එකම ශක්තිය එකම නිර්මාතෘවරයා වන අල්ලාහ්ට පමණක් යාඥා කරන ලෙස හැම...