කඩේ යනවා කියලා ඔහොමම යන්න ඒපා.අධීවෙගි මාර්ගයේ පාර ලෙවල් නැහැ..වැස්සහම වතුර එකතු වෙනවා . පාරේ වාහන ලිස්සායාමට අනතුරුවලට බෙහෙවින්ම එක බලපානවා.ෆෙන්ස් ඒකත් බාල විදියට හදලා තියෙන්නෙ.අනතුරකදි ඒකත් කඩාගෙන කාර් වෙලට වැටෙනවා.වෛද්‍ය සිසුවෙකුත් මිය ගියා ඒක පාලමක් කඩා වැටිලා. එතනදි තමයි දැනගත්තෙ ඉතුරු පාලම්...