කොහොමත් පිටරටකට ගියාම මුල් දවස්වල එහෙ බඩුවල ගනන් තමන්ගේ රටේ currency එකට convert කරනවා. ඒක normal දෙයක්. මම elakiri.com එකේ account එකක් හදලා තිබ්බේ නෑ. ඒ නිසා අද register වුණා. මම ඒ අයියගේ planet 361 stories channel එකේ රසිකයෙක්. මං එක comment එකක් දැක්ක elakiri.com එකේ තිබුණ.
Sgd 3000-3500...