Recent content by S01E01

  1. S

    SLT ඩේට වැඩි වෙලා

    මම වෙබ් ෆැමිලි පැකේජ් එක පාවිච්චි කරන්නෙ. මෙච්චර දවස් 40gb දුන්නෙ. ඒත් අද බලද්දි 60gb වෙලා. වෙන කාගෙද මෙහෙම වුනෙ ?