Recent content by saadhu

  1. S

    ඈස්_වෙදෙක්

    උවමනාවය් ලබා ගත හැකි දේයි කියන්නෙ දෙකක්. මං හුගක් හොයා බලල තියෙනව. ලංකාවෙ තියා ඉන්දියාවෙ වත් හොද ආයුර්වේද වෙද්දු හොයගන්න අමාරුයි. මොකක් ද ඇහේ තියෙන අමාරුව?
  2. S

    ඈස්_වෙදෙක්

    ඇස් වෙද් ලංකාවෙ නියම ඇස් වෙද කම කරන අය හොයාගන්න අමාරුයි. ඇසි කියන්නෙ අත්හදා බලන්න පුලුවන් දෙකමක් නෙවෙය. වැරදුනොත් ඉවරයි. අපේ බටහිර ඇස් වෙද්දුත් එහෙමයි. හොද අය කියල කියන්න පුලුවන් ඉන්නෙ හරිම ටික දෙනයි. නුවර ඉන්නව දොස්තර ශිවන්ත, කලින් දොස්තර සීමන් හිටපු තැන. බය නැතුව යන්න පුලුවන් කෙනෙක්.
  3. S

    Good place to stay in Anuradhapura...

    tourist board rest hose. anuradhapura