මට උදා උන අපුරු නත්තල ගැන කෙටියෙන්
කාලෙක ඉදන් තිබ්බ ප්‍රශ්නයක්. මම අද ටිකක් බිව්වා, ඒ නිසා ෆේස්බුක් එකේ මේවා කියන්න බැහැ. බ්ලොග් සයිට්වල ලියන්න කියලා හිතාගෙන ආවේ. අහම්බෙන් මේක දැක්කේ. සිංහලෙන් කොල්ලෝ ලියන නිසා මාත් බොරු නමකින් හරි දාන්න හිතුවා හිතේ වේදනාවට. මම උපතින් බෞද්දයෙක්. එත් පන්සල් ගානේ...