Recent content by sachee_90

  1. sachee_90

    ඒ තරම් ආදරෙයි මං නුඹට...

    a mokada:rolleyes::rolleyes::rolleyes:
  2. sachee_90

    ඒ තරම් ආදරෙයි මං නුඹට...

    ඒ තරම් ආදරෙයි මං නුඹට... නුඹේ ඔය ආදරණීය හිත ලග.. පිං නෑ ලස්සනට පිපෙන්නට මට.. ඉතින් නුඹ නැතිව ඉන්නේ.. කොහොම කියා දන්නෙ නෑ තවම.. රිදවන්න එපා මේ හිත.. මං වගේ වෙන කව්රුත් ආදරේ නෑ නුඹට.. හිතන්න එපා දිනක.. මේ හිතේ ආදරය නුඹට.. ඉවර වේවි කියා..ආදරේ උනේ මං නුඹට.. මේ හද ගැහෙන තුරාවටම.. මතක තියාගන්න...