Recent content by Sachin253

  1. Sachin253

    SLT අත යටින් ගැහිල්ල... 😣

    Oke la gahnn deyk thynwd bn?
  2. Sachin253

    ☎️Router ප්‍රශ්න

    Meka kohenda gaththe?
  3. Sachin253

    Mobitel 5G Speed එක

    Mcn me router eke n78 විතරයි නේද support?
  4. Sachin253

    Router Zone Facebook Page කාරයා මට තර්ජනය කළා මම ගැන ගෘප් 100 දානවා කියලා

    වියළි කලාපේ තවත් සාමන්‍ය දවසක්❤️
  5. Sachin253

    NDB Wealth & First Capital - මගේ අද්දැකීම

    Mn nm fixed income fund eke dala thynne
  6. Sachin253

    NDB Wealth & First Capital - මගේ අද්දැකීම

    CAL Portal & app එක use කරනවා. Diposit කරද්දි නම් emails දාන්න ඕන නෑ.. refference area එකේ Ac No දැම්මම ඇති update වෙන්නේ ඊලඟ දවසේ. app web portal එකේ usefull tools ටිකක් තියෙනවා
  7. Sachin253

    Router එකක් ගෙන්න ගන්න 5000 දැම්මා

    Page eke details ekkama damma nm thama watinne
  8. Sachin253

    Cash On delivery ගැන දෙයක් දැනගන්න ඕනේ

    Ithn eke theruma package eka awama salli denwa kiyana eka. courier ek balanne naa athule thyena eka wada krnwda.eka me gaanata watinwada kiyala. eyal krnne ithn deliver karala cash collect karana ekane
  9. Sachin253

    Cash On delivery ගැන දෙයක් දැනගන්න ඕනේ

    Ithn sure thankin gannko.. delivery eka karana courier ekata adala na oka. eyala cash collect krgannw kohmth oyagen.
  10. Sachin253

    මොකක්ද මේ Tax PIN කතාව

    ඉන්න පුලුවන්. ඒ රිස්ක් එක එයාගෙ අතේ. Law එකේ හැටියට Panelty පටන් ගන්නේ 50,000 ඉදන් එක return එකකට Hodama de ithn oka gaanata submit karala daana eka
  11. Sachin253

    මොකක්ද මේ Tax PIN කතාව

    ඉන්න පුලුවන්. ඒ රිස්ක් එක එයාගෙ අතේ. Law එකේ හැටියට Panelty පටන් ගන්නේ 50,000 ඉදන් එක return එකකට.
  12. Sachin253

    මොකක්ද මේ Tax PIN කතාව

    TIN එක Ird එකෙන්ම open කරලා ඇති.. දැන් ගොඩක් professionalsලට එයාල work කරන තැනින් details ආරගෙන Tax file open කරනවා. TIN එකක් එනවා කියන්නේ අවුරුද්දකට වතාවක් Tax return එකක් IRD එකට Submit කරන්න ඕනේ. ඒකට තමා PIN එක දෙන්නේ