Help එකක් ඕනේ OCD Help
යාලුවනේ මට OCD තත්වයක් තියෙනවා. මම ඒකෙන් ගොඩක් දුක් විදිනවා. OCD තත්වයක් කියල හදුනා ගන්න උදව් කරපු එලකිරි යාලුවන්ට මුලින්ම ස්තුති කරනවා. මට දැන් ඒ සදහා ප්‍රතිකාර ගන්න උවමනා වෙලා තියෙනවා.
මට මේ දේට ගාල්ල කරාපිටිය රෝහල හරහා ප්‍රතිකාරගන්න පුලුවන් ක්‍රමේ සහ විස්තර දන්නවා...