ඉස්සෙල්ලා දරුවට සුදුසු කම් සහිත ගුරුවරු හොයාගන්න නැතිනම් පසු තැවෙන්න වෙනවනේ ඒකයි...
කාලකන්නින්ගෙන්, බොළඳ හැත්තකගෙන් , පල් මෝඩයොයි, මන්ද මානසිකයොයි, ළමා දූෂකයොයි, පොන්නයොයි ගෙන් දරුවට ඉගෙන ගන්න දෙන්න එපා පවුනේ කාගේ උනත් දරුවෙක් නේ...
ඒකෙන් ඔයාගේ මල්ලිගේ ළමයාගේ ප්‍රශ්නය විසඳෙනවානේ... එතකොට...