මම රජයේ ආයතනයක IT Section එකේ වැඩ කරන්නෙ. රජයේ ආයතනවලටම හදපු Softwaresවල අඩු පාඩු ගැන අමුතුවෙන් කියනන් අවශ්‍ය නැනේ. මේකයි මට තියන ප්‍රශ්නය. software එකක් තියනවා ( නම්, ගම් කියන්න බැ, වැඩේ අහු වෙනවා ) ඒක හදලා තියෙන්නෙ ටිකක් වයසක ඩයල් එකක් . දැන් ඉන්නෙ Ausi . රජයේ ආයතනවල තාම තියෙන්නෙ පරන...