Diacovery 125 ලෙඩ් ගැන
මෙහෙමයි ඔයා මුලින්ම බලන්න .ඔයාගේ ඇක්ස්ලේටර කේබල් එකේ නිදහස් බුරුල බලන්න..නිදහස් බුරුල හරිනම් කාබියුලේටරයේ පිස්ටන් එක බලන්න.කඩතොලු වෙලා තියනවානම් අලුත් එකක් දාන්න.ඉට පස්සේ ජෙට් නිඩ්ල් බලන්න ඇද වෙලා හරි කඩතොලු වෙලානම් අලුතින් බලන්න.ඉට පස්සේ නිඩ්ල් ජෙට් එකේ සිදුර බලන්න ඇද...