Recent content by SahanJayanath

  1. S

    Help උදව්වක්!!!

    අප්ඩේට් කරා මචං.. :)
  2. S

    Help උදව්වක්!!!

    මට ලොකු උදව්වක් ඕනි මචංලා.. මම දැනට රජයේ ජොබ් එකක් කරනවා.. ඒත් ආදායම හොඳටම මදි.. මම හිතාගෙන ඉන්න විදියට ජීවත් වෙන්න බෑ මේ ජොබ් එකෙන්.. ගොඩයන්න කරන්න දෙයක් නැතුව මානසික වදයක් වෙලා තියෙන්නෙ දැන් මචංලා.. එකට හිටපු යාලුවො ඔක්කොම ඉන්ජො ඩොකා ලා වෙලා.. උන්ට මූන දෙන්නත් ලැජ්ජයි.. මොනදේ කරන්නත් සල්ලි...