Recent content by sahansira

  1. sahansira

    මුන් වාහන හොයන්නෙ කොහොමද?

    එහෙම කියන්න එපා බ්‍රෝ, 2014 ගනිපු මගේ ඇල්ටො එක තාම 120යි දුවල තියෙන්නෙ. මාරු කරද්දි ඔරිජිනල් පාට්ස්ම විතරයි දාන්නෙ. පොඩි ලෙඩක් එද්දිම හදනවා. ආයෙ යාපනේට උනත් බය නැතුව යන්න පුලුවන් ඕනි වෙලාවක. සවිස් එකට ගිහිල්ල වාහනේ උඩට ඉස්සුවම අහනව මේකෙ යට පේන්ට් කරලද කියල. තාම ඔර්ජිනල් පේන්ට්. අන්න එහෙම...
  2. sahansira

    සලේ ගේ සීන් ඒක මොකද්ද

    ???:rolleyes:
  3. sahansira

    සලේ ගේ සීන් ඒක මොකද්ද

    මෝඩ හුත්තිගෙ පුතේ, උසාවියෙන් නෙමෙයි නම් එතකොට ශවින්ද්‍ර ප්‍රනාන්දු මෝශන් දැම්මෙ, ඇප ඉල්ලුවෙ උබේ අම්මගෙන්ද? :lol:
  4. sahansira

    සලේ ගේ සීන් ඒක මොකද්ද

    දවස් 90ක් ඇතුලෙ හිටියා කිසි අවුලක් නෑ. ගෝඨට විදෙස් ගමන් තහනම ආව විතරයි, දැන් කෙලවරට ඇවිල්ල කියල දනගත්තා.... පුම්කෙ ඉත්තෑවො දුවන්න අරගත්ත.... යකෝ සලේ ඔච්චර බබා නම් උසාවියෙන් ඇප දෙන්න එපැයි. ඒ නැතත් අවුලක් නෑනෙ. නිදහස් වෙයිනෙ. අනික බත් ටිකක් කොලේකට දුන්නමයි කියමු. හමුදාවෙ ජෙනරල් කෙන්නෙක්ට ඒකට...
  5. sahansira

    තෙල් නැති වෙන්නද මේ යන්නෙ ?

    තෙල් නෙමෙයි ලයිට් වලටත් කෙලවෙන්න පුලුවන් අගෝස්තු විතර. අවන්කවම කියනව නම් මේ තියෙන ලෙවල් එකෙන් ලබන අවුරුද්ද වෙනකන් රට දුවාගන්න පුලුවන් උනොත් අනුර කැරිම වැඩ්ඩෙක්.
  6. sahansira

    ලක්ශෙක එකහමාරක වගේ සැලරියක් තියන පවුලකට වාහනයක් ගන්නම බැරිද බන් අද කාලෙ

    කරන්න තියෙන්නෙ ඉතුරු කරල ගන්න එක නෙමෙයි බන්. උබට ගන්න ඕනි වාහනේ ගානට ඉන්කම් එක වැඩිකරගන්න විදියක් හිතපන්. අමතර ආදායම් මාර්ගයක්. පොඩ්ඩක් මහන්සි වෙන්න වෙයි. ඒත් තියෙන බජට් එකෙන් ලොකු ටාගට්ස් අල්ලන්න හිතනවට වඩා ටාගට් එකට අනුව බජට් එක වැඩි කරගන්න එක උබේ පවුලටයි, මනසටයි දෙකටම හොද වේවි.
  7. sahansira

    මේවන විට රටතුළ ඇත්තේ කොවිඩ් සමයටත් වඩා විශාල අභියෝගාත්මක තත්ත්වයක් බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා

    ඇත්ත, හැබැයි ඒ යුද්ධෙ නිසා නම් නෙමෙයි. ආන්ඩුවෙයි රජයේ සේවකයොන්ගෙයි නොහැකියාව නිසා.
  8. sahansira

    පළවෙනියටම ආදරේ කරපු කෙනා මතකඩ්

    40+ නම් නෑ... එයාගෙ නම කසුනි, 2009 A/L කාලෙ, A/L කාලෙම ලවු කලේ එයාට, A/L ඉවර වෙලා ඇහුවම බෑ කිවුව, එයා නසින් ගියා, පස්සෙ කීප පාරක් මම ෆිනල් ඉයර් ඉන්න කාලෙ මට බස් එකේ හම්බ උනා. එයත් කොලබ හොස්පිට්ල් එකක වැඩ කල නිසා. ඒ දවස් වල ආයෙත් ටිකක් මැසේජ් කලා. පස්සෙ එයා වෙන කෙනෙක්ව මැරි කලා. මැරි කරන්න...
  9. sahansira

    ෆොරින් කරන්සි USD ලන්කාවෙ බැන්කුවල අන්න කෙල 💥💩

    උබ කියපු එකේ ගතයුත්තකට තියෙන්නෙ බලෙන් මාසෙ අන්තිමේ රුපියල් කරන්න පුලුවන් කියන එක විතරයි. ඒක ගෝඨාභය හැමිනුන කාලෙත් මහබැංකුවෙන් කලා. ඒකට කරන්න තියෙන දේ තමයි BOC එකේ PCF එකවුන්ට් එකක් හදල ඒකට සල්ලි දාගන්න එක. ප්‍රයිවෙට් බෑන්ක් වල තිබ්බොත් කෙලවෙනව.
  10. sahansira

    ඩොලර් එක වැඩි වෙන්න හේතුව මොකද්ද බං

    ඉල්ලුම හා සැපයුම. දැන් මාකට් එකේ අම්මට සිරි වෙන්න රුපියල් තියෙනව. හැබැයි මහබැංකුව තෙල් ගේන්න රම්පෙට පොරි හැලෙන්න ඩොලර් මාකට් එකෙන් ගන්නව. ඉතින් රුපියල් වැඩී ඩොලර් අඩුයි. ඩොලර් එකට තියෙන ඉල්ලුවම එන්න එන්න වැඩි වෙනවා. විසදුම් දෙකක් තියෙනව. 1. තෙල් මිල වැඩි කරල තෙල් ඉල්ලුම අඩු කරනවා + මහබැංකුවේ...
  11. sahansira

    උපාධියේ ක්ලාස් එක

    I think it depends on the industry. For IT, its not that relevant. Im pretty sure even a degree wont matter that much in the future, skill.md file will matter more. :lol:
  12. sahansira

    පෙග්නට් උනත් සෙක්සි

    මම දන්න තරමින් මුල් මාස දෙකයි අන්තිම මාස තුනයි ඇරෙන්න අනික් ඒව වලදි සෙක්ස් කරන එක හොදයි කියල කියනව.
  13. sahansira

    වාහන ගන්න ඉන්න අයට සුභ ආරන්චියක්

    වාහනේ මිල අනුව ටැක්ස් එක කීයක් වැඩිවෙනවද කියල තමන්ටම බලාගන්න පුලුවන් ක්‍රමයක් තියෙද? වාහන කාපර්ලා පොඩ්ඩක් පැහැදිලි කරන්නකො. ගොඩක් උන්ට වටීවි.