Recent content by Sahitha

  1. Sahitha

    ඉලෙක්ට්‍රික් කාර් චාර්ජ් කරන පොට් එකක්

    දන්න තරමින් ඇම්පියර් 48ක් වත් ඕනේ වෙයි අඩුම. සමහරවිට ඊටත් වඩා ඕනේ වෙයි වාහන 4කට සැලසුම් කරන නිසා. මොනවා උනත් charger එකත් එක්ක තම බලන්න ඕනේ. වාහන ගොඩක් එකපාර charge කරනකොට බෙදිලා යන්නද නැද්ද කියන එකත් වැදගත්
  2. Sahitha

    BYD sealion 5

    මේක engine එකෙන් දුවන්න බැහැ නේද? generator වගේ වැඩ කරලා battery එක charge කරන්න නේද තියෙන්නේ?
  3. Sahitha

    Edge vs Chrome

    අඩේ.. මම හිතන් හිටියේ මගේ phone එකේ ප්‍රශ්නයක් නිසා කියලා මෙච්චර දවසක් 🥴
  4. Sahitha

    Monkey Shoulder Price?

    Chivas Regal 12 Year Old 1L thiyanawa 25kata danna kenek gawa!!
  5. Sahitha

    Canva pro team invite link 🥳 Hurry UP

    මේක trial එකක් නේ...
  6. Sahitha

    SLT copper line ගලවගෙන යනවා

    fiber line එකක්ද කැපුවේ? යකඩ කම්බිය තියෙන්නේ support line එකක් විදියට. කොහෙට හරි අටවන්න අදින්න පාවිච්චිකරන්නේ එක. data යන්නේ නෑ එකේ
  7. Sahitha

    එලකිරිය නැති වුනොත්?

    කපුටා.com තවම වැඩ ! !
  8. Sahitha

    මැක්බුක් එයාර් ගැන දන්න කුකුල්ලු එන්ට බලාන්ට

    cracked ඒවා දන්නේ නැතුව GateKeeper එක bypass නොකරනවා නං ඕනේ නෑ. එහෙම ලොකු usage එකක් නං වෙලා නෑ. එත් දාන software මත තමයි. මම නං ගලවන්නෙම නෑ charger එකෙන්. battery settings වල optimise කරන්න කියල දුන්නම pattern එක සෙට් කරන charging නවත්තනවා. ඕනේ නං full කරලා ගන්න පුළුවන් ඕනේ වෙලාවට tips and...
  9. Sahitha

    Seedbox help!

    මෙහෙමයි ඉතිං, මම කිවුවේ මම ගත්ත package එක. $2.25 - 400GB outgoing bandwidth - 100GB storage. $6.77 වගේ වෙනකොට 4TB outgoing bandwidth එක්ක 1TB storage පුළුවන්. ගොඩක් packages තියනවා referral link
  10. Sahitha

    Seedbox help!

    මම පාවිච්චි කරන්නේ Giga Rapid ලොකු ගානක් වෙන්නෙත් නෑ. හැබැයි ඒ වගේම ලොකු quota ලැබෙන්නෙත් නෑ.
  11. Sahitha

    Mintpay වලින් ගෙවපු අය එන්න😇

    මීට වඩා තිබුණ. එත් ලඟදි ගෙවන්න ගත්තෙම නැති නිසාද මන්ද අඩු වෙලා
  12. Sahitha

    Mintpay වලින් ගෙවපු අය එන්න😇

    එහෙම දෙයක් නෑ. Limit එක වැඩි කරනවා. මමත් පාවිච්චි කරනවා. Installment (pay later) නැතුව full payment (pay now) කරනකොට 6%වගේ discount එකක් එහෙමත් ලැබෙනවා. කඩේ ලැබෙන ඒවට අමතරව.
  13. Sahitha

    SLT 4G - S12 Pro අවුල්ද?

    දැනටමත් unlock කරලා නං upgrade කරන්න පුළුවන්ද? මොකද මගේ ළඟ තියන S12 Pro එකේ 5GHz ප්‍රශ්න. Dialog unlocked එකක්.
  14. Sahitha

    SLT 4G - S12 Pro අවුල්ද?

    මොකක්ද අලුත් firmware version එක? එක දැම්මොත් උන්ලොච්ක් කරන්නත් බැහැනේ නේද?