• saho
    යාලුවෙක් ගාව හෑව්. දවසක් පැද්දා. පොඩි වාහනේ ඉතින්. හැබැයි පෙට්‍රල් කරනවා වගේ ලෙසටම. ලේන් ඩිපාචර් වගේ සේෆ්ටි ෆීචර්ස් එහෙමත් තිබුණා.
  • saho
    saho replied to the thread HSBC to NTB.
    ඒක බග් එකක්ද කොහෙද බන්. දැන් හදලා කාටහරි fund trannsfer කරන්න ගියාම source එකක් විදියට credit card එකත් පෙන්නන්න ගත්තා. ඒවා කෑශ්...
  • saho
    උඹේ ප්‍රමාණෙ income sources ප්‍රමාණෙ අනුව තමයි 15-20ක් වගෙ වෙයි