පිටිකිරවල අස්ප ගණන් නිසා ගොඩක්
අය දැන් කිරිපිටි මිලදී ගන්නේත් නැහැ.
කිරිපිටි නොඳ කිරි තේ එකක් හඳගන්න කියලා
දෙන්න හිතුවේ ඒකයි. ඒකට මේ දේවල් ටික සපයාගන්න.
> උකු පොල්කිරි කෝප්ප 1 යි
> ඇල්වතුර කෝප්ප 1යි
> සීනි තමන්ගේ ප්‍රමානයට
> තේ කොළ
> තලාගනිපු එනසාල්/කුරුඳු
මුලින්ම වතුර කෝප්පය ලිපේ තියලා හොඳට...