Recent content by sala3588

  1. sala3588

    කෙල්ල ගැන

    ඔය කතාවම තමා බන් මටත් තේරුනේ. ටිකක් ඉවරසලා බලනවා.
  2. sala3588

    කෙල්ල ගැන

    ඉවෙන් වගේ තේරෙනවා මචන් ඕක නම් අහන්න වෙනවා
  3. sala3588

    කෙල්ල ගැන

    ෙහෙමත් කියන්න බෑ බන් මන් මාසෙට සැලකිය යුතු ගානක් හොයනවා ෆ්‍රීලන්සින් වලින්. තව බිස්නස් දෙක තුනක්ම තියෙනවා. ඒක්ගිට්කත් දන්නවා ඒක. ගෙයක් නම් නෑ මගෙම කියලා. ඒ උනාට හදන එක මට මහ ලොකු දේකුත් නෙවේ. මන් ඉන්නෙ සල්ලි ටිකක් එකතු කරන් එක පාර ගේම ගහලා දාන්න.
  4. sala3588

    කෙල්ල ගැන

    දෙන්නටම ඒ ලෙවල් අයිලන්ඩ් රෑන්ක් තියෙනවා මුල් 100 ඇතුලෙ. කෙල්ල නම් දිස්ට්‍රික්කෙ පලවෙනි 10 අතර. දෙන්නම දැන් ඩිග්‍රී කරන් යනවා. ඒකි ජපුරෙ. මන් කොලබ. දෙන්නගෙම අද්‍යාපන මට්ටම් සමානයි වගේ බන් යන්නෙ
  5. sala3588

    කෙල්ල ගැන

    මටත් බ්‍රේන් වොශ් වෙලා කියලා නම් තේරුනා බන් :cry:
  6. sala3588

    කෙල්ල ගැන

    onna oya vage vikara bn ekith kiyanne
  7. sala3588

    කෙල්ල ගැන

    na machan eeth na hodata hoyala baluwa
  8. sala3588

    කෙල්ල ගැන

    සොරි මචන් ෆේක් එකකින් එනවට. රියල් එකෙ ගොඩක් එවුන් මාව අදුරනවා. ඒකයි මෙහෙම දාන්නෙ. මචන් මන් කෙල්ල එක්ක යාලු වෙලා දැන් අවුරුදු 5කටත් ලගයි. අපි දෙන්නා ගොඩක් ආදරෙන් හිටියෙ. ප්‍රශ්නෙ වැල් වටාරම් නැතුව කිවුවොත් කෙල්ල(පවුලෙ අය් එක්ක) ලගකදි ඉදන් මහමෙවුනාව පන්සල් යනවා. දැන් මට තේරෙනවා එයා වෙනස් කියලා...