මම Join වුන Marketing Firm එකක් ගැන කියන්න.
මේක පහසු ගෙවීමේ ක්‍රමයට නිවසට අවශ්‍ය බඩු දෙන Company එකක්.
මේකෙ තියනවා
ගෑස් ලිප් (Single, Double)
TV Stand
Computer tables
Damro & Arpice Single Double & Trible Layers Mettress (Damro & Arpico warranty සමග)
තේක්ක මේස, ඇඳන් වගේ දේවල්
ඒ වගේම තව...