Recent content by Salinda Kumara

  1. S

    රෝයි ද සිල්වා ඉවරයි.

    රෝයි ද සිල්වා ඉවරයි. අපේ ග්‍රාමසේවකතුමා රට බාරගත්තත් හරි අමරදේවගේ ස්ටාර්ට් එක නොන්ස්ටොප් යනවා..
  2. S

    මොන රටක්ද මේක..

    අර ඉතිහාසේ නව 10000ක් හදපු උන්ගේ පරම්පරාවේ උන්ගේ රටට වෙච්ච දේ.. ඊයා ඔයි...
  3. S

    මොන රටක්ද මේක..

    හුටා.... දැන් සිංහලුන්ගේ නාවික හමුදාව කුලියටද ඉන්නේ තමුන්ගේම රටේ... :lol::lol::lol::lol::lol:
  4. S

    මට හිතෙනවා මට

    පොඩි උපදෙසක් ඕනා.. මට හිතෙනවා මට මානසික අවුලක් තියෙනවා කියල
  5. S

    මෙහෙම රටකට හරියයිද ඉතින්??

    තොපේ නායකයා අපිද පත් කලේ. ඌ හරක් වැඩක් කලොත්, එක රිප්‍රසන්ට් කරන්නේ උබලව. කියලා හදාගනින්.
  6. S

    සුපිරි ඉන්දීය නළු අමිතාබ් භච්චන් වරක් තම &#346

    අන්න එහෙමයි ෆෙන්ච් මිනිස්සු.. ලංකාවේ උන්ට බච්චන් ලොකු ෆ්‍රෙන්ච් උන්ට බච්චා බව්වෙක්.. proud to be a French.
  7. S

    මෙහෙම රටකට හරියයිද ඉතින්??

    ඔයත් කාලයක් කලේ එකනේ.
  8. S

    මෙහෙම රටකට හරියයිද ඉතින්??

    උබ ජනදිපතිද? මම කිව්වේ ජනදිපතියා වදින එක ගැන.
  9. S

    මෙහෙම රටකට හරියයිද ඉතින්??

    උබ ඔහොම කිව්වට උබලගේ රටේ නායකයා වැදගෙන වැදගෙන යනවනේ බන්. උබම කියනවා සිල්වත් අය අඩුයි කියලා. ගොන් ජෝක් නෙමෙයිද ඉතින්???
  10. S

    මෙහෙම රටකට හරියයිද ඉතින්??

    දැන් කියපන් කෙලින්. උබලා වදින්නේ, ආගමටද? චිවරෙටද? එකේ ඇතුලේ ඉන්න පොන්නයටද?
  11. S

    මෙහෙම රටකට හරියයිද ඉතින්??

    දැන් උබලා මට දෙමළා කියන්නේ උබලා මගේ උප්පැන්න දැකලද? පක තමා..
  12. S

    මෙහෙම රටකට හරියයිද ඉතින්??

    කීශා කියලා පිරිමි ඉන්නවද උබලගේ ගමේ???? ඇයි යකෝ සාමාන්‍ය මිනිහෙක් වගේ කොන්ද පණ ඇතුව ඉන්න බැරි ලංකාවේ ජනාදිපතිට. ඕනා උත්සවයෙකට ගිය ගමන් ගහා පතබාවා වගේ වදිනවා ගොන් හැත්තට. කොයි රටේද කියපන් ඔය විදියට මොංගල් වැඩ කරන්නේ.. ගෞරවේ වෙනයි, පජාත වීම වෙනයි..
  13. S

    මෙහෙම රටකට හරියයිද ඉතින්??

    වැදගත් නම් එළකිරි එයිද බන්.. මට සමාජයේ තියෙන තැන නම් අන්තිමයි.
  14. S

    මෙහෙම රටකට හරියයිද ඉතින්??

    මල්ලි, මනුෂ්‍යයෙක් තවත් මනුෂ්‍යයෙකුට වදින්නේ ඇයි? උබේ අම්මට, තාත්තට උබ වදිනවද දුටු දුටු තැන. උබේ අම්මට උබ ටීවී එක බලන්න ඉදගන්න සාලෙට, උබ සුදු රෙද්දක් දානවද පුටුවට? උබේ වැදු අම්මට නොසලකන සැලකිලි ඇයි බන් මේ පිට එවුන්ට. එතනම උබට අවුල පෙන්නේ නැද්ද? පජාත වීමේ සීමාවක් තියාගනින්. බුදුන්ට වැදලා නිවන්...