CNN, BBC, සිරස, දෙරණ, මේවගෙ නිව්ස් අවුල්ද බ්‍රෝ ? මට පොඩ්ඩක් කියපන්කො උබ බලන චැනල් ටිකත් :-). උබ කියන එක හරි Iran උනුත් ගහනවා, ගැහුවට වදින්නේ නැති එකයි අවුල තියෙන්නෙ. බලමු අද උන් අලුත් ඒවගෙන් ගහනව කියනවනෙ. උබ තාමත් හිතන්නෙ IRGC උන් Israel වලට ටිකක් හරි දැනෙන්න ගැහුවා කියලද ? සිරාවට අහන්නෙ ...