1. S

    දියසෙන් කුමාරයා = අනුර කුමාර දිසානායක 😲😲😲

    එතකොට සජියද, ජනාධිපති කුමාරයා
  2. S

    සජිත් විවාදෙට බය වේ, ගොට වගේ අයියා කියන්න කියලා ලිස්සලා යයි.

    සජියා කියන්නේ ගෝටගේ කොපියයක්ම වගේ තමයි. නායකයෙකු ලෙස දැනුමක් නැත. ලියල දුන්න concept & ideas කියවනවා. අපි-නොදන්න-live ආර්ථික කමිටුව මාර්කට් කරලා බලය ගන්න try කරන්නේ. බලය ලැබුනොත් සජබේ ඉන්න නාකි සෙට් එක පාලනය කර ගන්නවත් බෑ සජියට.
  3. S

    ඔයාලගේ සද්දෙට අපි තබේකට බය නෑ

    අද රටේ මිනිසුන්ගේ දැනුවත් බව වැඩි නිසා නිල් ,කොළ දේශපාලුවන්ට කෙල වෙලා තියෙන්නේ. 70,80 කාලේ නම් ගහලා හරි මරල හරි බලය රැක ගන්නවා. අද ඒවා බෑ .
  4. S

    ඔයාලගේ සද්දෙට අපි තබේකට බය නෑ

    පොහොට්ටෝ කුට්ටිලා දැන් පැරදිලා ඉවරයි. ඔක්තොම්බරෙන් පස්සේ කොහොමත් ගෙදර නිසා ඇරියස් කවර් කරලම යන්න හදන්නේ.
  5. S

    සිරාම බැංකුව මොකක්ද?

    kattiya, mey wage free app ekk tiyena banks mention karn yanwann wadagath wei.
  6. S

    කසාදේ ගැන ප්‍රශ්නයක් ? 😧😧😧

    uda kiwwa hethu 3 n ekk wenna oni devorce eka ganna. kellatane divorce eka oni. eka nisa ube athe waraddakuth natuwa waradda baara ganna epa. divorce eka oni na kellata waradda baara ganna kiyapn.(desha sahagtha lesa hara yama wage ekk)
  7. S

    Social Anxiety නැති කරගත්තෙ කොහොමද?

    dan wena type of anxiety tiyenne : dn tiyenne mokakda machan sex anxiety, relationship wage ekkda .
  8. S

    පුලුවන් තරම් බැකප් හදාගනින්

    Good question. මටත් දැන ගන්න ඕනි දෙයක් ඒක
  9. S

    පුලුවන් තරම් බැකප් හදාගනින්

    permanent unath service eka anuwa wandiyak witharai ganna puluwn. service eka less than 2 years nam 1 month salary dila ayin karanna puluwn mn danna widiyata.
  10. S

    ඉහලින් එන ආරංචි....

    gotata deepu un withrak nemei, business karana aya pawa dn NPP ekata harila ewarai. Desapaluwangen yapena set eka saha paaramparika sithuwili wara inna parana set eka hara anith bahutharaya NPP ekata harila ewaraai.
  11. S

    ඉඩමකට හානි කොට ඇත, කුමක් කල යුතුද ? 🚨

    uba ideme monawa hri wadak karanna patan ganin. awadanayak na , nikan tiyenne kiyala pena kota samaharu kelinna balanawa. lankwe godk unge puruddak oka.
  12. S

    machan mata heta meeting ekak thiye(udawwak)

    uth sinhalane bn, aulk na. uba sinahalata maaru wenna tika welawak discussion eka yaddi. I feel more comfortable in sinhala kiyalath kiyapan oni unoth.
  13. S

    "තැම්පත් කරපු ධාතූන්වහන්සෙලා මාරු කරපු හැටි ගැන තියන ෆයිල් මම ලඟ තියනවා "- ලපයා සිරස දෙවනත් කරයි...

    බොරු කියල තිබ්බා නම් අනුරව ඇතුලට දාලා ගොඩක් කල් . සජිත් ,මහින්ද ,රනිල් මහා හොරු තුන්කට්ටුව එකතුවෙලා නඩු දාන්නේ එහෙම උනානම් .