Recent content by samanperera456

  1. S

    පොඩි help එකක්

    යාලුවනේ,මට පොඩි help එකක් ඕනි. විද්‍යාපිට interview එකයි, seylan bank interview දෙකම එකම දවසේ තියෙන්නේ.මම මොකටද යන්නේ ?
  2. S

    campus එකේ dgree කරන එකද හොද bank එකට යන එකද

    එත් අද dgree තියන අයත් ජොබ් නැතුව ඉන්නවනේ. මට මේ chance එක අපරාදේ හිතෙය්ද
  3. S

    campus එකේ dgree කරන එකද හොද bank එකට යන එකද

    campus එකේ dgree කරන එකද හොද bank එකට යන එකද මම campus එකේ physical science dgree කරනවා. 1st year. මට seylan bank එකේ banking assistant job එක ලැබුනොත් මම මොකක් කරන එකද හොද ? bank එකට යන එකද නැත්තම් campus එකේ dgree කරන එකද? plz help me.