TraFix for Android:කොළඹ ට්‍රැෆික් වදයෙන් මිදෙන්න !
අපි කොළඹ විශ්ව විද්‍යාලෙයේ හතර වෙනි වසරෙ. අපේ final ප්‍රොජෙක්ට් එක විදියට අපි ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂන් එකක් ඩිවලොප්ඩ් කලා. පහලින් තියෙන්නෙ එකෙ ලින්ක් එක.
https://play.google.com/store/apps/details?id=ucsc.trafix
මේ ඇප්ලිකේෂන් එකෙන් විශේෂයෙන්...