මචන්ල...
මන් fixed deposit එකක් දාන්න හිතන් ඉන්නව.. මට දැනගන්න ඕනේ ලංකාවේ FD දානකොට වාසිම මොන විදියට FD දානකොටද කියල.. ක්‍රම දෙකක් තියෙනව..:yes:
1. Local currency FD
2. Foreign currency FD
මම මෙතැනදී කතාකරන්නේ රජයේ බැංකු ගැන විතරයි. මට දන්න එකෙක් කියපල්ලා මොකක්ද දාන්න හොදම ක්‍රමය.. :oo...