මේක දෙකයි පනහේ බ්ලොග් එකක් කියල හිතනවා නම් ඇතටම දුකයි ඒ අය ලංකාවේද කියන එක ගැන.
ආචාර්යයවරුන්ගේ ප්‍රශ්නය අද ඊයේ පෙන නැගුනු දෙයක් නෙවෙයි. 2007 සිට ඇදෙන ප්‍රශ්නයක්.අපි සොයල බැලිය යුතුයි මේ ප්‍රශ්නයට විසදුමක් දෙන්නේ නැත්තේ ඇයි කියල ....
මේ ප්‍රශ්නයට විසදුමක් දෙනවා කියන්නේ ආචාර්යයවරුන්ගේ පඩි වෙඩි...