මම last week දාපු thread 1 ට (http://www.elakiri.com/forum/showthread.php?t=397617) කව්ද 1ක් තර්ජනය කරල comments දාල මම ඒ link 1ක එව්වේ නැත්නම් ඌ තාම දන්නේ නෑ උන්ගේ site 1 hack කරලා කියලා ඒ කෙලෙහිගුණ නොදන්න කලවැද්දා මට - rep දීලා ඒ විතරක් නෙමේ දැන් ඒ පාහර මිනිහා මට විරැද්ධව legal action...