Mindada බැලුව.... හෙනම දුප්පත් ඒවා ටිකක් නං set උනා.
proposal.lk බැලුව... වැඩක් නෑ.
කිංකිනි - හොඳ ඒවා 1ක් 2ක් set උනා. උන් හොයන්නේ Prado, BMW, තියන උන්. අපේ තියන තැරි වලට උන් කැමති නෑ. හැබැයි උන් ට තියෙන්නේ අපිත් වඩා අන්ත තැරියක්.
Conclusion - උන් ට 1ක් තිබ්බොත්.... උන් හොයන්නේ 100ක කොල්ලෙක්...