Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Yesterday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Yesterday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Electronics
Vehicles
Property
Search
Recent content by sanath ekanayake
Members
sanath ekanayake
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
රසාර පැරණි රූපවාහිනී ළමා වැඩසටහන
අනිවා....ඒක සුපිරිම වැඩසටහනක් තමයි... ඒ වගෙම ඩේවිඩ් ඇටෙන්බරෝ ගෙ The Green Planet කියන සීරීස් එක රූපවාහිනියෙ පියදාස රත්නසිංහ ගෙ කටහඬින් ''මිහිමඩලේ රුව'' කියලා වැඩ සටහන් පෙලක්ම ගියා.ඒකත් ඒ කාලෙ ජනප්‍රියම වැඩසටහනක්.
sanath ekanayake
Post #50
Aug 10, 2023
Forum:
ElaKiri Talk!
IT course එකක් ??
පහුගිය ඕ ලෙවල් විභාගය ලියලා ඉන්න කොල්ලෙකුට කෙටි කාලීනව කරන්න තියෙන Cyber Security වගෙ කෝස් එකක් ගැන විස්තර දැන ගන්න විදිහක් තියෙනවද?
sanath ekanayake
Thread
Jun 16, 2023
Replies: 11
Forum:
Education
එළකිරියේ හිටපු ආතල් කොල්ලෝ කෙල්ලෝ කෝ??
BUMP
sanath ekanayake
Post #16
Jun 9, 2023
Forum:
ElaKiri Talk!
Srilankan airline alcohol
sure....indian karayo Srilankan wala awith Katunayakin transit ganne bonnai liquor ,Sigga gannai.
sanath ekanayake
Post #20
Apr 26, 2023
Forum:
ElaKiri Talk!
සේපාල ඉල්ලගෙන කයි - දළදා වහන්සේට අපහාස කළ සේපාලට වැඩ වරදී
NPP chanda kadanna basil damma porakda man?
sanath ekanayake
Post #62
Jan 4, 2023
Forum:
ElaKiri Talk!
ලොව විශාලම ඇක්වා ඩොම් සිලින්ඩරාකාර මාලු ටැංකිය පුපුරා යයි
1500 fish dead
sanath ekanayake
Post #8
Dec 18, 2022
Forum:
News and Updates
උඹලා හිතන විදිහට මේ අය අතරින් රට වෙනුවෙන් වැඩ කරලා තියෙන්නෙ කවුද?
රට ගිහින් ඉන්න එවුන් (specially Middle East)
sanath ekanayake
Post #21
Nov 19, 2022
Forum:
ElaKiri Talk!
වයිෆ් හවස 6 වෙනකම් බලන් ඉන්නේ
bad husband/dad
sanath ekanayake
Post #52
Sep 27, 2022
Forum:
ElaKiri Talk!
ගෝඨාට කෙළ උනේ ඇයි
අරගලය පටන්ගත්තෙ රටේ ප්‍රශ්ණ වලට පිලිතුරක් ඉල්ලලා මිසක් සිස්ටම් චේන්ජ් උලව්වකට නෙවෙයි,මැයි නව වෙනිදා මහින්දගෙන් මෝඩ චූන් එකක් අරන් අරගලේට ගහපු එකෙන් උනේ ලොවෙත් නැති කාපාලුවො සෙට් එකක් බලෙන් වගෙ අරගලේට ඇමිනුන එක.. ඔය ජීවන්තලා කොටින්ට පහන් පත්තු කරලා මාරු උනා මිසක් අරගල කරන්න හේතු වෙච්ච කාරනා තවම...
sanath ekanayake
Post #21
Aug 19, 2022
Forum:
ElaKiri Talk!
දුප්පත් ලස්සන කෙල්ලද? පෝසත් කැත කෙල්ලද?
තමන් පෝසත් වෙලා දුප්පත් ගෙදර ලස්සන කෙල්ල තෝර ගනින්...පොසත් ගොඩක් උන් මානසිකව දුප්පත්.
sanath ekanayake
Post #114
Aug 19, 2022
Forum:
ElaKiri Talk!
ඩුබායි සහ ලංකාව මෙහෙම උනේ ඇයි ?
ඩුබායි පාලකයා රට සහ රටේ අනාගතය ගැන හිතුවා.අදාල නිලධාරීන් ඒවා හරියට ක්‍රියාත්මක කලා...... අපේ පාලකයො උන්ගෙ බඩ සහ උන්ගෙ පවුල්වල අනාගතය ගැන හිතුවා....නිලධාරි හැත්ත උන්ගෙ සට්ටඹි කම කලා
sanath ekanayake
Post #62
Aug 19, 2022
Forum:
ElaKiri Talk!
ගෝඨාට කෙළ උනේ ඇයි
* අයියගේ ලණුව කෑම සහ සාටක කාරයන්ගෙ එල්ලිලා හිටිය මැක්කො නිසා,,,රෝහිත,ජොනී,මහින්දානන්ද වගෙ උන් සහ බහුතර අමාත්‍යාංශ ලේකම්ලා) * උද්දච්චකම * ලං කරන් හිටපු උන් නිසා (+ තක්කඩි කට්ටඬි)
sanath ekanayake
Post #15
Aug 19, 2022
Forum:
ElaKiri Talk!
හිතෙන දෙ කොටගෙන යමන් #මිනිබවුසරෙ😋
okunge oya signal eka kelin paraka giyath on ekemai.....
sanath ekanayake
Post #13
Aug 6, 2022
Forum:
ElaKiri Talk!
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව උතුරේ දෙමල වැසියන්ට පහර දුන්නා රාසමානික්කම්
රාසමානික්කම් ඇතුලු කොටි ඒ දවස්වල සිංහල ගම් වලට පැනල දස දහස් ගානක් නිරායුධ ගැමියො,කිරි දරුවො,බඩ දරු අම්මලා පවා කපල කොටලා මැරුවෙ නෑ කියලද මේ වසලයා කියන්නෙ.ඒ කාලෙ බංකර් වල ඉඳල ඇවිත් මරලා ගිය කොටි දැන් සුදු ඇන්දම බබා හුකුං දානවා.
sanath ekanayake
Post #40
Jul 29, 2022
Forum:
ElaKiri Talk!
බව්වට අසනීපයක්. මුත්‍රා එක්ක ලේ යනවා.
ikmanin suwapath wewa!!!
sanath ekanayake
Post #21
Jul 26, 2022
Forum:
Health & Lifestyle
Top
Bottom