Recent content by Sanathbh

  1. Sanathbh

    amex bill ප්‍රශ්නයක්

    මේ ටිකනෙ බං ඔය charges 3649.00 FUEL SURCHARGE එකක් වදිනව ෂෙඩ් වලින් ANNUAL fEE එක ඉතං සාමාන්‍යයෙන් අවුරුද්දට සැරයයි MEMBERSHIP REWARDS FEE එකත් එහෙමනෙ අර කොමර්ෂල් බෑන්ක් එක නං මොකද්ද දන්නැ
  2. Sanathbh

    amex bill ප්‍රශ්නයක්

    ඉතුරු ටිකත් ඕනෙ වෙයි මොකද්ද කියල කියන්න
  3. Sanathbh

    නාන්න බියර් ඇත

    අද කිසිම පෝලිමක් නැතිව පාඩුවෙ ගිහින් ගත්තා 🤪 😎 😎 😄😁
  4. Sanathbh

    Office 365

    365 offline තියනව
  5. Sanathbh

    Marry කරල ළමයි ඉන්න වුන් වරෙන්

    1 - 31, 29 2 - 33, 31 3 - 35, 33
  6. Sanathbh

    New Desktop PC

    ඔවු Casing එකත් ඕනෙ.ඒකත්නෝමල් එකක් දාන්න බැලුවෙ හොඳතැනකක් තියනවද?
  7. Sanathbh

    New Desktop PC

    4gb වලින් දුවන්න අමාරුයි බන්. 1 tb දැම්මත් 500gb දැම්මත් ගානෙ ලොකු වෙනසක් නෑනෙ
  8. Sanathbh

    New Desktop PC

    අලුතින් Desktop PC එකක් හදන්න කීයක් විතර යයිද දැන් තියන ගනං එක්ක සාමාන්‍ය වැඩ වලට පාවිච්චි කරන්න මේ specs වලටවත් ඕනෙ Core i5 10th gen 8GB Ram H410/510 Motherboard 240 SSD 1TB HD Casing with Power Supply used ඒව වැඩක් නැහැ අලුත් එකක් හදා ගන්න ඕනෙ
  9. Sanathbh

    රිඇක්ෂන් ස්කෝ

    උඹලට කොහෙද මෙහෙම ඒවා අවුරුදු 14ක් හැමදාම ඇවිල්ලත් Reaction Score එක 158යි 😁😄😉🤪😎
  10. Sanathbh

    සුදු කබර

    නුවර අවට නම් වත්තේගම ඉන්නව වෙද මහත්තයෙක් අලුපොතකුඹුර වෙද මහතා 071 1516678 කෝල් කරල බලන්න
  11. Sanathbh

    DJ Kush Personal Collection

    Bump
  12. Sanathbh

    BOC credit card installments

    Bump
  13. Sanathbh

    BOC credit card installments

    payment එක කරන්න කලින් දැන ගන්න ඕනෙ මචන්