You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
S
ලංකාවේ ඉන්න දැවැන්තම චරිතයක්.ආයතන හතළිහක් හිමි මිනිසුන්ගේ හිත දුක් දන්නා මනුස්සයෙක්.එවැනි දැවැන්තම චරිතයට බොරු දේවල් ගහලා එ චරිතය වට්ටන්න බෑ.රේනෝ සිල්වා කියන්නේ ලංකාවේ සුපිරිම චරිතයක්. ඒ නිසා බොරු දේවල් දාන්න එපා