Recent content by sandunnirmala

  1. S

    Yllix වලින් dialog ezcash හරහා සල්ලි ගේන්න පුළුවන්ද?

    Yllix වලින් dialog ezcash හරහා සල්ලි ගේන්න පුළුවන්ද? Ylllix එයාලගෙ අලුත්ම payout method එකක් විදියට dialog ezcash දාල තියෙනව. මන් තාම එකෙන් money ගෙනත් නෑ. කවුරුහරි ඉන්නවද එකෙන් සල්ලි ගෙනාපු කෙනක්. එක සල්ලි එනවද?